. . . ? . . .

සිතට එරෙහිව ලොවට එකඟව
මට කඳුළ, ඔබට සතුට ද?
හද ගලක්‌ කර සිහින අත හැර
විඳන්න නොව, විඳන්න

7 comments:

harshadewa said...

අපූරුයි!

ඔබ කවි මෙන්ම ගීත ලිවීමේ යෙදෙනවාද?

Dili said...

කවිය ලස්සනයි. ඒත් ඔයා හොදින්ද?

samanalee said...

ස්‌තූති....

හර්ශදේව, ගීත නම් දැනට ලියලා නැහැ

දිලි, ඔව් මම හොඳින් :)

Lady divine said...

I'm very very slow in reaidn sinhala.. but I'm glad I can read..:D

are you alright?
this kinda sounds sad...I think

samanalee said...

hey Lady D,
yea I'm ok :-)
just wrote down something that was bugging me for awhile, but its nothing big. thanks for asking though!

නිදහස් අහස් said...

විඳවන එක හරිම අසීරු ඒ වගේම භයානක දෙයක්.

ලොවට රහසේ වැලපෙමි
නුඹේ සතුට වෙනුවෙන්

නිදහස් අදහස් said...

විඳවන එක හරිම අසීරු ඒ වගේම භයානක දෙයක්.

ලොවට රහසේ වැලපෙමි
නුඹේ සතුට වෙනුවෙන්

quoted thoughts