සම්බුදු මාගේ සමිදා සිහිකර නමැදා...

වඳිමු සුගත සාඛ්‍ය සිංහ
සසර දිනූ බුදු පියා

රමනී මන්දාර කුසුම්
කරමින පූජා
බැතියෙන මේ ගී ගයා
වඳිමු සගත සාඛ්‍ය සිංහ

සසර දිනූ බුදු පියා

මෝක්‌ෂේ සැප ශාන්ති සැදූ
මොහඳුර ලොවෙහී බිඳලූ
සම්බුදු මාගේ සමිදා සිහිකර නමැදා
කරමි මා ප්‍රාර්තනා
සුන්දර නිවනා
පරම අමා සම්පතා ...

ගී පද, සංගීතය සහ ගායනය: පන්ඩිත් ඩබ්. ඩී. අමරදේව

3 comments:

නිදහස said...

බොහොම අපූරු සිතට ශාන්තිය ගෙන දෙන ගිතයක්. වෙසක් කාලයෙදි එම ගීතය මතක් කිරීම ගැන තුති.

samanalee said...

:-)

සු෴ said...

අනේ සාදු ! : )
නිදහසේ හිත සන්සුන් කරගන්න පුලුවනි නේද ..

quoted thoughts