නොලියැවෙන කව

මෙතැනින් එහාට සිත ගොළු වී ඇති බැවින්, කැමති කෙනෙක්‌ සිටී නම් මෙය සම්පූර්න කරන්න........

පෙම් කලෙමි කවියකට
කවට නොව කවි සිතට
කවියෙකුට...

4 comments:

නිදහස් අදහස් said...

ඔබ කවියෙක් නොව
කවි නොදන්නකු වුව
මගේ හිතේ කවිය
ඔබට ලිවිය හැකි නම්
එයින් මගේ දිවිය
සරසනු හැකි නම්
ඔබ මට කවියක් මැයි

තරිඳු said...

කවියෙකුට නොව සිතට
සිතට නොව කවි සිතට

ගොලු වුනේ කිමද මම
පෙම් කලද කවි සිතට
පෙම් කලේ සිතට වෙද
සිතේ හිමි කරුට වෙද

ඇසුව මුත් කර විවර
හද මඬල දොර සසල
නැත පිලිතුරක් මෙමට
ගොලු වීද මා වදන.....

Chanaka De Silva චානක ද සිල්වා said...

පෙම් කලෙමි කවියකට
කවට නොව කවි සිතට
කවියෙකුට...

හැදින්නෙමි කවිය තුල
ගුලිගැහී උන්
කවියකුව

ඉඩදුනිමි දකින්නට
මා සිතේ සොඳුරැ
බව

ඇයිද මේ ගොලුකලේ
කවි ලියු සිතක්
අද

gayandinusha said...

ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්

quoted thoughts