මුරන්ඩු කම

කුරුටු ගා වීසි කල
කඩදාසි කන්ද ලඟ
ගලප ගනු බැරිව ගිය
වදන් වැල් අහුර ලඟ
කෑ ගසන සිත අසල
හිතුවක්‌කාර පන්හිඳ
පෙරදාක මගෙ අවිය
ගොළු වී අවැසි විට
මගෙ සිත ම අද
රිදවන්නෙ කිම..?

2 comments:

නිදහස් අදහස් said...

මේ කවියට නම් පිළිතුරු කවියක් ගලප ගන්න දැනෙන්නෙ නෑ. එක පාරට ගොලු වුනත් ටික දවසක් යන කොට අදහස් එයි ආයෙ ලියන්න. ඒක නිසා කලබල වෙන්න එපා.

Djpata said...

hey samanalee ... kavi lassanai :) mama kiyawala baluwa :) .. oya punchi mahansiyak aragena oyage kavi walata lassana rupayak ekathu karanawa nam meka thawath lassana wei :) , digatama liyana, wish you all the best :)

quoted thoughts