මම.....

තවම ජීවතුන් අතර..!

15 comments:

සු+දාරක = හොඳ පුතා! said...

සිරාවට? :-D

මරණය said...

හොඳයි හොඳයි

PooH ලියූ කවි... said...

mmm..... ලඟදි දැක්‌කෙත් නෑ......... >:D<

samanalee said...

සුදාරක - ඔව් ඔව් මල්ලියො සිරාවටම! හි හි..

මරණය - මම ඔයාව නම් මම අඳුරන්නෙ නැද්ද කොහෙද... බ්ලොග් එක නම් දැකලා තියෙනවා.. welcome කිව්වා ඔන්න සමනල් අඩවියට! :)

අක්‌කියෝ ඒකනෙ බලන්නකො.. ලඟකදි ඉඳන් මටම වත් මාව පේන්නෙ නැති ගානයි! :D >:D<

ශාකුන්තල said...

හපොයි!
:P

ඩනිෂ්ක said...

හොඳ වෙලාවට කිවේ.
නැත්නම් අපිට තවත් හිස් පොස්ට් එකක් දාන්න වෙනවා මැරතන් එකේදි. :D

Gaveen said...

ඉතින් කාලෙකින් ඔහොමවත් දෙයක් අහන්නට ලැබීම කොච්චර හොඳද?

නැවතත් ඉක්මනින්ම ලියතැයි සිතමු.

සුපුන් සුදාරක said...

ඩනිෂ්ක අයියා..., නරක විහිළු කරන්න එපා! :-D

නිදහස් අදහස් said...

අම්මෝ යං තං ඇති.

Anandawardhana said...

ඔහ්! හැබෑටම!!!

malee_msg said...

ලොකු දෙයක්

samanalee said...

ශාකුන්තල ඇයි දන්නෑ හපොයි ගෑවෙ.. හ්ම්ම් ..

ඩනිෂ්ක - අපෝ එහෙම වෙන්න තියන්නෙ නැහැ ..

ගවීන් අයියෙ - ඔව් ඔව් මාසයක්‌ විතර මොනවා හරි ලියන්න ඕන කිය කිය ඉඳලා තමයි ඒ මාසෙත් ගෙවිලා ගියා නේද කියලා දැනුන වෙලේ ඔහොමවත් එකක්‌ දැම්මෙ

වරුණ අයියෙ, ඇයි ඔයා දැනන් හිටියෙ නැද්ද? :p

ආ.ව. - ඒකනෙ කියන්නෙ..

මලී අක්‌කෙ, welcome කිව්වා මගෙ මෙන්ටල් පිටුවට :)

ඩනිෂ්ක said...

ඔයාට ගොඩක් ස්තුතියි. මොකද මේ ගවින් ව දැක්කේ දැන්නේ. :D

සැප්තැම්බර් 20 Software Freedom Day 2008 වලට ගාල්ලේ ඔල්කට් එකේ දි මුලින්ම හමු උනේ අපි. එදා ආයෙත් දවල් කැමෙන් පසු (ගවින් නම් කැවේ නැ මොකක්ද හේතුවක් නිසා, කිවේ නම් සෙම අමාරුවක් කියලා.. හික්)රුහුණ විශ්ව විද්‍යාලයට ගිහින් හවස දෙන්නා මාතරදි මිසින්ග් උනාටපස් අදම තමා මේයාව දැක්කේ.:)

මේ පොස්ට් එකට ගොඩක් තුති!
@ ගවීන්, අපි දෙන්නගේ පිංතුරයක් ඇති flicker එකේ. අපරාදේ කියන්න බැ ගවින් වාඩි උනාම පිටිපස්සෙන් තියෙන කැම්පස් එකේ නම පෙන්නෙම නැ ... ;-)

@ සුදාරක, ඉස්සරහට මිනිස්සු මළගෙයක් උනාම බ්ලොග් එකේ හිස්පොස්ට් දාවිද මලගෙදර යන්න බැරි උනාම? පොක ශෝක පණිවිඩය යවන්නත් කරදර නේ... හික්

Gaveen said...

වෙන කෙනෙක්ගෙ බ්ලොග් එකක මෙහෙම උත්තර දෙන එක හොඳද මන්දා?

@ඩනිෂ්ක SFD2008 වලින් පස්සෙ ටික දවසක් මාතර නැවතුනු නිසා (අසනීප) ටිකක් පේන්න හිටියෙ නෑ තමයි.

Flickr එකේ photo එක දැන් තමයි දැක්කේ. :) මගේ දිග ගැන මුකුත් කරන්න බැරි වුනත්, පළල ගැන මේ දවස් වල කටයුතු කරමින් ඉන්නෙ. :D

SFD එක දවසෙ කෑවෙ නැත්තෙ මට කලින් දවසෙ ඉඳල උණ තිබුනු නිසා. අසනීප ගැනවත් නොබලානෙ මෘදුකාංග නිදහස වෙනුවෙන් වැඩ කරන්නෙ. :)

කොලඹ නවාතැනට ඔන්න අන්තිමට ADSL ගත්ත නිසා තමයි සමනලීගෙ බ්ලොග් එකෙන්වත් මෙහෙම හමුවුනේ.

ඩනිෂ්ක said...

>වෙන කෙනෙක්ගෙ බ්ලොග් එකක මෙහෙම උත්තර දෙන එක හොඳද මන්දා?

@ සමනලි: සොරි.com

@ ගවීන්: ගහට ගහක් මොරටුවෙදි හම්බවෙනවලු ;-)

quoted thoughts