හමේ පාටින්, අඳින ඇඳුම් පැලඳුම් වලින්, කොන්ඩ මෝස්‌තරෙන්, සහ තව වෛවාරන විච්චූරණ දාහකින් "ලස්‌සන" මනින ලෝකෙක, මනුස්‌සකමින් බැබලෙන ලස්‌සන මිනිස්‌සුත් මුණ ගැහෙනවා ඉඳ හිට.
ලස්සනයි ඔබ මට
8:00 AM
|
|
This entry was posted on 8:00 AM
You can follow any responses to this entry through
the RSS 2.0 feed.
You can leave a response,
or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)


7 comments:
හ්ම්, ඒ වගේම හමේ පාටින්, අඳින ඇඳුම් පැලඳුම් වලින්, කොන්ඩ මෝස්‌තරෙන්, සහ තව වෛවාරන විච්චූරණ දාහකින් මනින ලස්සන ඒ අවස්ථාවට පමණයි ලස්සන
දෙව් සිත් තියෙන අය බලන්නේ හැමෝගෙම දුක් ගන්නනේ.. පෞද්ගලිකව නම් ඒක ටිකක් අමාරු කාරණයක් යම් යම් පැතිවලින්..අනේ මන්දා
අදහස ලස්සනයි.. කාලෙකින් ලිවු එක ගැනත් සතුටුයි.. නිතර ලියන්න.
හර්ෂණ හරි, සමහර වෙලාවට එත් ඒ වෙලාවටත් ලස්සනක් නැ.
මොකද සමහරු හොද පෙනුම එම්බාම් කරගෙන නේ එන්නේ ජරාව ගාගෙන.. හික් :)
ලස්සනට, ලස්සන හැම දේට කොයි හැටි සංවේදීවුනත්, හිතක ලස්සන නොවිඳි, විඳින්නට ලස්සන හිතක් නොදුටු ජීවිතයක් --ලස්සන හරි හැටි දන්නවායැයි කියන්න පුලුවන්ද?.
හිතක ලස්සනට සංවේදී වීමත් හරි ලස්සන දෙයක්නේ.
අපූරුයි, දිගටම ලියන්න.
ලස්සන අදහසක්!
හරිම ලස්සන සිතුවිල්ලක්....
දෙව් සිතක් ඇති අය සිටින එක කොයි තරම් හොඳද.හොඳ අපූරු ලස්සන අදහසක්. නිතර ලියන්න නංගී.
Post a Comment